1   ga       44701885 947461545462923 2174475812353343488 n සස

  22        

 44699247 947461388796272 1889310505252683776 n    අයතන

ක

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි මස 24 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු පරිසර හා නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම  හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු නාගරික මන්ත්‍රි අජිත් බස්නායක  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය   ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි. මෙම රැස්වීමට  ගම්පහ ප්‍රාදේශීය ලේකම්,  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

dengue preventing1ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2017.06.21 වන දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජුබර් රහුමාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

                                            පොසොන්  පොහෝ දිනය නිමිති කරගෙන ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරි මහත්ම මහත්මියන්  විසින්  පවත්වන ලද භක්ති ගිතවැඩසටහන   .භකත

News & Events

17
Oct2018
 Buddha Medura opening ...

Buddha Medura opening ...

                            

28
Aug2017
ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි...

Scroll To Top