2021 Commencement of work of the Divisional Secretariat and Assistant Divisional Secretariat including Gampaha Divisional Secretariat.
Gampaha Pradeshiya Sabha Committee Meetings
Gampaha Divisional Coordinating Committee Meeting on 23rd December 2020 Chairman of the Regional Coordinating Committee, Hon. Nalaka Godahewa, State Minister of Urban Development, Coastal Conservation Waste Disposal and Community Sanitation and Hon. Divisional Secretariat was held at the auditorium under the patronage of the Secretary.
மேலும் படிக்க: Gampaha Pradeshiya Sabha Committee Meetings - 2020
බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.
மேலும் படிக்க: උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2017
ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2017.06.21 වන දින මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්රජා සංවිධාන, ග්රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්ර නිලධාරීන් සහභාගී විය.
மேலும் படிக்க: ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීම
පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන ගම්පහ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මියන් විසින් පවත්වන ලද භක්ති ගිතවැඩසටහන .
மேலும் படிக்க: ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන ලද භක්ති ගිත වැඩසටහන